මහේල ජයවර්ධන සහා ක්‍රිස්ටිනා සිරිසේන වසර 13ක ආදර සම්බන්දෙට තිත තබයි
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රි ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන සිය විවාහ දිවියට තිත තබා ඇති බව වාර්තා වනවා ඔහු මෙලෙස දික්කසාද වීමට තීරණය කර ඇත්තේ වසර 13 ක විවාහ දිවියෙන් පසුවයි.
මහේලගේ නායකත්වය යටතේ එක්දින සහ 2020 ලෝක කුසලාන දෙකකදී නායකත්වය දරා ශ්‍රි ලංකාවට අනුශුරතාව දිනා දීමට සමත් වුණා ඔහු විවාහ වී සිටියේ කලක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ ක්‍රිස්ටිනා සිරිසේන සමගයි ඔවුන් දෙදෙනාට සිව් හැවිරිදි දියණියක්ද සිටිනවා.

Comments
Post a Comment