ලංකාවට කරදරයක් වුනු සකිබ් ට අැත්තටම මොකද වුනේ මෙන්න VIDEO

තරගාවලියේ ආරම්භයේ සිටම ජයග‍්‍රහණය ගැන මහත් උජාරුවෙන් සිටි බංගලාදේශ කණ්ඩායම ලකුණු 79කින් පරාජය කළ ශ‍්‍රී ලංකා කන්ඩායම තුන්කොන් තරගාවලියේ ශූරතාවය හිමිකරගැනීමට සමත්විය.
ජයග‍්‍රහණය සදහා ලකුණු 222ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේහ කණ්ඩායම පන්දුවාර 41.1යි පන්දු කදී කඩුලු 09ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 142ක් පමණි.
එහිදී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් හුදකලා සටනක් දියත් කළ රියාද් මොහොමදුල්ලා පන්දු 92කදී හයේ පහර 03ක් හා හතරේ පහර 06ක් සමගින් ලකුනු 76ක් රැුස් කිරීමට සමත් විය.

Comments

Popular posts from this blog

அஜித் மற்றும் ரஜினியிக்கு இடையே இப்படி ஒரு மோதல் இருக்கிறதா

தென்னாப்ரிக்காவுக்கு எதிரான டி20: நீண்ட நாளுக்கு பின்னர் இந்திய அணியில் ரெய்னா